Sebala biriya
සෙබල බිරිය අද නින්දට පුරුදු වෙලා දැන් නින්දක් එන්නෙම නැ සිත තුල තනිකම පිරිලා සිහින වලට දැන් ඉඩ නැ ගෙදරට එන දින මතුදා ළගපාතක පෙන්නේ නැ ඔබගේ මුහුණත කවදා දකිනා තුරු මම නිදි නැ බෝම්බ පුපුරණ ශබ්දය කන්වල පිරිලා ඉතිරෙයි පොඩි සද්දෙත් මගේ හිත තුළ නිශ්ශබ්දෙන් බිය කරවයි ඔබ සමගින් ගෙවූ කාලය සැමවිට මතකෙට පැමිණෙයි ඔබ නිවසට පැමිණෙන තුරු නිදිවරමින් මෙලොව හිදීයි